Latestදේශීය

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කරයි
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අපේක්ෂකයන් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *