ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 81%කින් ඉහළට
මෙරට නිල සංචිත වත්කම් මේ වනවිට ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%කින් ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි.
එහි සඳහන් වන්නේ මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී ඇති බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

