දියවන්නාව තරණය කළ නොහැකි වූ කිහිප දෙනෙක් – ලැයිස්තුව තවත් දිගයි
ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසාන අදියරට පැමිණෙමින් ඇත.
බොහෝ දිස්ත්‍රික්කයන්හි ප්‍රතිඵල නිකුත් කර අවසන්ව ඇත.
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව පැවති පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ මන්ත්‍රී ආසන අහිමිවී තිබේ.
එසේ මන්ත්‍රී ආසන අහිමිව ඇති ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙසේය.
පවිත‍්‍රා වන්නිආරච්චි – රත්නපුර
මනූෂ නානායක්කාර – ගාල්ල
රෝහණ දිසානායක – මාතලේ
අනුර යාපා – කුරුණෑගල
ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
රමේෂ් පතිරණ – ගාල්ල
දිලුම් අමුණුගම – මහනුවර
මහින්ද අමරවීර – හම්බන්තොට
පේ‍්‍රමලාල් ජයසේකර – රත්නපුර
රොෂාන් රණසිංහ – පොලාන්නරුව
දිළුම් අමුණුගම – මහනුවර
මහින්දානන්ම අලුත්ගමගේ – මහනුවර
සී.බී. රත්නායක – නුවරඑලිය
අනුරාධ ජයරත්ව – මහනුවර
මහින්ද අමරවීර – හම්බන්තොට
විදුර වික‍්‍රමනායක – කළුතර
ගාමිණී ලොකුගේ – කොළඹ
අජිත් රාජපක්ෂ – හම්බන්තොට
කංචන විජේසේකර – මාතර
ජානක වක්කුඹුර – රත්නපුර
එස්.එම් චන්ද්‍රසේන – අනුරාධපුර
නිපුන රණවක – මාතර
තලතා අතුකෝරල – රත්නපුර
දුමින්ද දිසානායක – අනුරාධපුර
ශෂින්ද්‍ර රාජපක්ෂ – මොනරාගල
රංජිත් සියඹලාපිටිය – කෑගල්ල
ප්‍රමිත බණ්ඩාර – මාතලේ
ජොන්ස්ටන් ප්‍රනාන්දු – කුරුනෑගල
සංජීව එදිරිමාන්න – කළුතර
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

