පැරදුනේ කාලය මදි නිසා – රන්ජන් රාමනායක
තමන්ටත් තම පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට පක්‍ෂයටත් පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව එම පක්‍ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.
‘සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අපට වැඩි කාලයක් තිබුණේ නෑ. අපි අපේ පක්ෂය පිහිටුවා ගත්තේ 2024 ඔක්තෝම්බර් 9 වෙනිදා. ප්‍රචාරක කටයුතු සඳහා තිබුණේ දින 22 ක් පමණයි’ යයිද හෙතෙම පැවසීය.
රන්ජන් රාමනායක මහතාගේ පක්‍ෂයට මෙවර මැතිවරණයෙන් කිසිදු ආසනයක් ජය ගැනීමට හැකි වූයේ නැත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

