Latestදේශීය

නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය.

එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 02ක් ඡන්දයෙන් හිමු වූ අතර එක් ප්‍රසාද ආසනයක් ද හිමි වුණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *