Latestදේශීය

නැවතත් අගමැති හරිනි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කරන ලදි.

ඒ අනුව පළමුව අග්‍රාමාත්‍ය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදි.

මීට අමතරව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන, උස්ස අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමති ලෙසද දිවුරුම් දෙන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *