මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයෙකු ව රවී කරුණානායක මහතා පත්කර තිබෙයි.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
-
-
රනිල් ඔස්ට්රේලියාවටඔස්ට්රේලියානු රජයේ නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට බලා පිටත්ව ගොස් ඇත. එරටදි…