Latestදේශීය

ඡන්දයෙන් කළ මහජන විප්ලවයක්

කුහකකමින් තොරව විමර්ශනයක යෙදෙන්නේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඡන්දයෙන් මහජන විප්ලවයක් කර ඇති බව නිදහස් මතධාරියෙකු වන රසික ජයකොඩි Asian Mirror යූටියුබ් නාලිකාවේ කළ මැතිවරණ විමර්ශනයකදී ප්‍රකාශ කර ඇත.

මැතිවරණ ප්‍රතිඵලවල විශේෂත්වය ලෙස ඔහු වැඩි දුරටත් විග්‍රහ කරන්නේ උතුර, නැගෙනහිර සහ කඳුකර ජනතාව නියෝජනය කළ පරණ සම්ප්‍රදායික පක්ෂ සියල්ල ඇතුළුව දකුණේ ද එම ධාරාව අතු ගා දමා ඇති බව ය.

මේ නිසා මෙරට දේශපාලන ඉතිහාසය අලුත් කිරීම සඳහා හොඳ ආරම්භයක් ලබා ගත හැකි බව ඔහු වැඩි දුරටත් විග්‍රහ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *