මහාචාර්යවරු 5ක් කැබිනට් මණ්ඩලයට
විශ්වවිද්‍යාලවල විවිධ ක්ෂෙත්‍රවල අධ්‍යයන කටයුතු සිදු කරන ලද මහාචාර්යවරු පස් දෙනකු ජාතික ජන බලවේගයේ කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව සිටිති. මහාචාර්ය චන්දන අබේරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇමැතිවරුන් ලෙස ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ. නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු වෘත්තිකයන්ද මෙම ඇමැති මණ්ඩලයට ඇතුළත්ව සිටිති.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

