Latestදේශීය

නැවතත් විපක්ෂ නායක සජිත්

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බවට කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *