ජාතික ලැයිස්තුවට මමයි සුදුසු – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා තම නම ද යෝජනා වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
තමන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා රට පුරා කාන්තා සංවිධාන පිහිටුවා විශාල වැඩකොටසක් කළ බවත් ඇය සිහිපත් කරයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහෙන් එකක් කාන්තාවකට ලබා දෙන්නේ නම් ඒ සඳහා සියලු සුදුසුකම් තමන් සපුරා ඇති බව ද ඒ පිළිබඳ පක්ෂ නායකත්වය සාකච්ඡා පවත්වමින් ඇති බව ද ඇය පැවසුනාව
මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

