Latestදේශීය

පියදාස වැලිකන්නගේ දිවිසැරිය නිම කරයි

ජ්‍යෙෂ්ඨ ලේඛක පියදාස වැලිකන්නගේ අභාවප්‍රාප්ත වී තිබේ.

සම්මානනීය ජ්‍යෙෂ්ඨ ලේඛක පියදාස වැලිකන්නගේ කලක් ලංකා ලේඛක සංවිධානයේ සභාපති ලෙසද කටයුතු කළ සාහිත්‍යධරයෙකි.

දේහය පිළිබද අවසන් කටයුතු ලබන 27 වනදා මාතලේ නාගරික සුසාන භූමියේදි සිදු කිරීමට නියමිත බවත් දිනය හා වෙලාව පසුව දැනුම් දෙන බවත්

පාන්ශුකූල කටයුතු ප.ව.3.00ට මාතලේ හුලංගමුව, හෙට්‍ටියාවත්ත පියදාස වැලිකන්ගේ මාවතේ පිහිටි එම නිවසේ දී සිදු කිරීමට නියමිතය.

පුන්සදවන් පුතු, සුදු සෙවණැලි, එයා හරි අපූරු ළමයෙක්, දෙව්ලොවින් ආ හිගන්නෙක් ආදී සාහිත්‍ය පොත් සදහා වැලිකන්න්ගේ සාහිත්‍යවේදියා සිව්වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන ඇති අතර ඔහු ලංකා ලේඛක සංවිධානයේ පුරෝගාමියකු මෙන්ම මාතලේ සාහිත්‍ය කලා සංසදයේ නිර්මාතෘවරයාද වෙයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *