ජලාශ භාර ඉංජිනේරු නිවාඩු අවලංගුයි
පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය.
එම නිවේදනය අනුව නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු අවලංගු
කෙරේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්….

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

