IPL ළාබාලතම ක්‍රීඩකයා සූර්යවංශ
සෞදි අරාබියේ ජෙඩාහිදී දින දෙකක්පුරා පැවැති අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා මිලදී ගන්නට රාජස්ථාන් රෝයල් කණ්ඩායම කටයුතු කළේය.
තවමත් 13 හැවිරිදිවියේ පසුවන වෛභජ් සූර්යවංශට ඉන්දීය රුපියල් කෝටි 1.1ක ලන්සුවක් තබන්නට රාජස්ථාන් රෝයල් කණ්ඩායම කටයුතු කළේය.
එම ළාබාලතම ක්‍රීඩකයා මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තියුණු සටනක් ද පැවැත්විණි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

