Latestදේශීය

පලාත් පාලන මැතිවරණයට අළුතින් නාමයෝජනා

පළාත් පාලන මැතිවරණය සඳහා දැනට කැඳවා ඇති නාමයෝජනා ආපසු කැඳවා අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාලව කැඳවා තිබූ නාමයෝජනා අවලංගු කිරීමටත් නව නාමයෝජනා කැඳවීමට අදාල විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *