Latestදේශීය

බන්දුල CID කැඳවයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ ගෝඨාභය රාජපක්‍ෂ රජය සමයේ සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇතැයි ලැබී ඇති පැමිල්ල මත සිදුවන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ය.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ධ රුපියල් පනහ සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී තිබේ.

එවක රජයේ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ බන්දුල ගුණවර්ධන මහතා ය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *