අයිස් සමග අසුවූ 11ක් රඳවාගෙන ප්‍රශ්ණ කරයි
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවර යාත්‍රා දෙකක සිටි සැකකරුවන් 11දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (03) අධිකරණයෙන් අවසර හිමිවුණි.
ඒ, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් එළඹෙන 9 වනදා දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

