Latestදේශීය

නිමල් සිරිපාලගේ අයථා වත්කම් විමර්ශනයට

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

හිටපු අමාත්‍යවරයා ආයථා ලෙස වත්කම් උපයා ඇති බව සඳහන් කරමින් විමර්ශනයක් ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.

නිමල් සිරිපාලද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරන කාලය තුළ ඔහුගේ බිරිඳගේ, පෙම්වතියගේ සහ හිතවතුන්ගේ නම් යොදා ගනිමින් විශාල ලෙස අයථා වත්කම් උපයා ඇති බවට අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *