බිමල් හෙළිකල රනිල්ගේ බාර් දන්සැල
පැවති රජය විසින් 2024 වසර ආරම්භයේ පටන් ලබා දී තිබූ සුරා බදු බලපත්‍ර සම්බන්ධයෙන් වන ලැයිස්තුවක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
එහිදී සුරාසැල් බලපත්‍ර 361ක් ලබා දී ඇති බවද පැවසූ සභානායකවරයා එම බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට නියෝග කර ඇති බවද පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

