මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්රමාද වී ධාවනය වනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාමෙන් මෙම ප්රමාදය සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් කොළඹ කොටුව දක්වා ධාවනය වු සියලු කාර්යාල දුම්රියන් ප්රමාදයකින් තොරව ධාවනය කිරීමට හැකි වු බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

