Latestදේශීය

සිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයේ

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඔහුගේ ඥාතීහූ පවසති.

දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *