ඩී වී චානකට පොහොට්ටුවේ ඉහළම තනතුරක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාශ නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ පැවති රැස්වීමකදී මෙම තනතුර පත්කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

