Latestදේශීය

ඩී වී චානකට පොහොට්ටුවේ ඉහළම තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාශ නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ පැවති රැස්වීමකදී මෙම තනතුර පත්කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *