ප්‍රසන්න රණතුංග දිවිනසා ගන්න හැදුවා ද?
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය දිවි නසා ගැනීමේත් උත්සාහයක් දරා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළවෙයි.
අද දිනය පුරා මෙම පුවත සමාජ මාධ්‍ය රැසක සංසරණය වෙනිම් පවතී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ඔහුගේ සමීපතමයෙකු පැවසුවේ අසත්‍ය පුවතක් බවයි.
ප්‍රසන්න රණතුංග මහතා මේ දිනවල විදේශගතව සිටින අතර ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ එම සංචාරයේ නිරත වී සිටින බවත් ඉදිරි දින කිහිපයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

