Latestදේශීය

හිටපු ඇමති 5කට ජම්පර් ලෑස්තියි – තවත් පෝලිමක් මග

හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හා තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ඒ අනුව ඇරඹෙනු ඇත.

මොවුනට බරපතළ මුල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති අය වෙයි.

පසුගිය කාලයේදී අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී ප්‍රතික්ෂේප වුණු නඩු කිහිපයක්ද යළි පැවරීමටද නීති අංශ කටයුතු සූදානම් කරමින් සිටීම.

මුල්‍ය වංචා චෝදනා එල්ල වී තිබූ හිටපු අමාත්‍යවරුන් පිරිසක් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඔස්සේ තොරතුරු සොයා බලමින් සිටී.

එමෙන්ම ගත වූ කාලය තුළ සිදුව ඇති මිනී මැරුම් සම්බන්ධයෙන්ද යළි විමර්ශනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *