‘බහුචිතවාදියා’ පිළිබඳ සංවාදයට එන්න
මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘බහුචිතවාදියා’ සිනමා කෘතිය පිළිබඳ සංවාදයක් ජූනි මස 06 (සිකුරාදා) දින සවස 4.00ට කටුබැද්ද, සුරම්‍ය පෙදෙස, ටැලන්ට් ඒෂියා හී දී පැවැත්වීමට නියමිතයි.
ප්‍රධාන අදහස් දැක්වීම අතුලසිරි සමරකෝන්, ප්‍රගීත් රත්නායක සහ වාස් ප්‍රියනාථ විසින් සිදුකරනු ලබයි.
සංවාදය මෙහෙයවනු ලබන්නේ ක්‍රිෂාන්ත ගුණසේකර විසිනි.

මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘බහුචිතවාදියා’ සිනමා කෘතිය පිළිබද සංකථනයේ යෙදෙන්නට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

