Latestදේශීය

CMN නැවතත්

අසීරුතා බොහෝමයක් මධ්‍යයේ නැවතත් අපගේ මාධ්‍ය අවකාශය පොදුජන සමාජයට මුදාහරින වගයි. ගතවූ මාස කිහිපය තුළ අපට දරන්න වූ විවිධ ආර්ථික සහ තාක්ෂණික ගැටලු නිසාවෙන් මෙම මාධ්‍ය ක්‍රියාදාමය අපේක්ෂිත මට්ටමෙන් සමාජගත කිරීමට නොහැකි වීම දැඩි සංවේගයට කරුණකි. ඒ පිළිබදව අපි ඔබගෙන් සමාව අයැදිමු.

නමුත් බාධක හමුවේ අතරමග නතර නොවීමට අප ඉදිරියේ ඇති වගකීම තුළ නැවතත් ඔබ හමුවේ අපගේ සමාජ වගකීම මෙම මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති.

අප පිළිබද උනන්දු වූ අපගේ මාධ්‍ය කාර්යය පිළිබදව විශ්වාස කළ. අපට කතා කර අපව දිරිමත් කළ සියලු සහෘදයින්ට අපගේ ආචාරය!

යුක්තිය පිණිස සත්‍යය රැගෙන ඔබ වෙනුවෙන් ඔබ සමගින් CMN මාධ්‍ය භූමිකාව මෙතැන් පටන් ඉදිරියට සුපුරුදු පරිදි ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරමු.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *