Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

එහිම සුදුමැලි පිටපතක් හෙට (11) ඔබ අතට

මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” සිනමා කෘතිය කෙන්ද්‍රගත කරමින් සිනමා න්‍යාය පිළිබඳ තිලක් කෝදාගොඩ විසින් රචිත “එහිම සුදුමැලි පිටපතක්” කෘතිය ජනගත කිරීම හෙට (11) සවස 4.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

“එහිම සුදුමැලි පිටපතක්” කෘතිය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට එම කෘතියේ පසුපිටෙහි ඇති වියමන පහතින් සටහන් තබා ඇත.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *