ගෝඨාභයගේ සමීපතමයකු වන ශම්මි කුමාර අත්අඩංගුවට
රාජපක්ෂ පාලන සමයේ සිදුකරන ලද පැහැරගෙනයාම් සහ ඝාතනය කිරීම් වලට අදාල පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග කෙරෙමින් පවතින නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු වන විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාර නැමැත්තා අත්තඩංගුවට ගෙන තිබේ.
සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සඳහා භාවිතා කළ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව, අත්තඩංගුවට ගත් ඔහු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
https://www.youtube.com/watch?v=M3QKn6Vjffk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

