අවුරුදු 2න් කොළඹ හදනවා – බිමල් රත්නායක
ශ්‍රී ලංකාවේ පවතින මහා මාර්ගවල අක්‍රමවත් බව නිරවුල් කිරීමේ විශාල කාර්යභාරයක් රථ වාහන පොලිසියට පැවරී තිබෙන බවත්, එය ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින්නේ නම් විද්‍යාත්මක බවත් පැවසීය.
කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඉදිරි වසර දෙක තුළ විශාල පරිවර්තනයක් කොළඹ නගරය තුළ ඇති කරන බව අවධාරණය කළේය.
ඇමතිවරයා වැඩි දුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

