Latestවිදේශීය

ඉරානයෙන් ඉවත්වෙන ඉන්දියාව

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්දීය ජාතිකයින් ඉරානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්දියානු ජාතිකයන් 110 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම හෙට (18) දිනයේදී දිල්ලිය වෙත ළගාවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙහෙරානයේ වෙසෙන ඉන්දියානු ජාතිකයන් ඉන් ඉවත්වී තානාපති කාර්යාලය අමතන ලෙස ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය දැනුම්දී ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *