Latestදේශීය

හර්ෂණ වෙනුවට කවුද?

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුවට පත් කෙරෙන්නේ කවුදැයි දැඩි විමසිල්ලක් පවතී.

එම ධුරයට පත් කරන්නේ කවුද යන්න පිළිබඳව මෙතෙක් කිසියම් ඉඟියක් හෝ ජාතික ජන බලවේගයෙන් පළ කර නැත. පිරිසකගේ අදහස වී තිබෙන්නේ පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු නියෝජිතයෙකු පත් කරනු ඇති බවයි. ඒත් ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගෙවුණු මාස 06 පිළිබඳව සමාලෝචනය කර බලා තව දුරටත් වැඩි ජවයකින් මුදල් අමාත්‍යංශයේ ක්‍රියාමාර්ග දියත් කිරීමට සුදුසු වෙනම පුද්ගලයෙකු පත් කරනු ඇති බව ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *