Latestවිදේශීය

ඉරානය ඇමරිකාවට පහරදීම අරඹයි

ඉරානය විසින් ඉරාකයේ සහ කටාර් හී පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙම ප්‍රහාර සදහා බැලස්ටික් මිසයිල යොදාගෙන ඇති බවයි ජාත්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පසුගියදා ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හරහා ඇමරිකාව ඊශ්‍රායලයට සහය දක්වමින් ඉරානයට අභියෝග කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම විවිධ රටවල් එම පහරදීම තරයේ හෙලාදැක අදහස් ඵලකළා.

එම පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානය පැවසුවේ ඇමරිකාව ආරම්භ කළ සටහන අවසන් කරන්නේ තමන් බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *