නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහාය.
ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ප්රකාශයක් ලබා දෙමින් මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගිය බවද වාර්තා වේ.
@sinhala.adaderana.lk
Please follow and like us: