බැටරියක් සහිත සූර්ය පැනලයෙන් නිෂ්පාදනය වන විදුලියට ගෙවන ගාස්තු ඉහළට
බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදුකරන ගෙවීම් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව එලෙස උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 27 සිට රු.45.80 දක්වා ඉහළ නංවා තිබේ.
එහෙත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම ගාස්තු ඉහළ නංවීම අදාල නොවනබව සඳහන් වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

