Latestවිදේශීය

ඉරානය 700ක් අත්අඩංගුවට ගනී 

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත පුද්ගලයින් 700 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

එම පුද්ගලයින් පසුගිය දින 12ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව අදාළ මෙහෙයුම් අතරතුර කුඩා ඩ්‍රෝන යානා 10,000 කට අධික ප්‍රමාණයක් ද ඉරාන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

@sinhala.adaderana.lk
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *