මහේෂි සූරසේන පිළිබඳ තවත් තොරතුරු හෙළිවෙයි
පසුගිය ආණ්ඩු ගණනාවක ප්‍රබලයින්ගේ දේශපාලන රැකවරණය යටතේ රෝගීන් ගෙන් ගසා කෑම් සිදු කළ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසේන පිළිබඳව තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.
ඊයේ (24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම කරුණු අනාවරණය විය. මෙම වෛද්‍යවරියට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ දී හෙළි වූ එම කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

