Latestදේශීය

ධීවර ඇමතිට යාපනය ජනතාවගෙන් විරෝධය

(ශ්‍යාම් නුවන් ගනේවත්ත)

යාපනයට පැමිණි ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාට එම ජනතාව විසින් දැඩි විරෝධය පළ කර පිටත් කර යවා තිබේ.

ඇමැතිවරයා වට කරගනිමින් දැඩි විරෝධය පළ කරමින් ජනතාව ඔහුගෙන් ද්‍රවිඩ භාෂාවෙන් දැඩිව ප්‍රශ්න කිරීම් සිදු කළ අයුරු ද දැකගත හැකි විය.

එම විරෝධතා හමුවේ දැඩි අපහසුතාවට පත් ධීවර ඇමැතිවරයා තමා පැමිණි වාහනයේ නැඟී පිටව ගිය අතර පිරිස එම වාහනය ද වට කරගනිමින් විරෝධය පළ කළ අයුරු ද දැකගත හැකි විය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *