ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අධ්යක්ෂධූරයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
නව රජය පත්වීමෙන් පසුව කොන්ත්රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

