30 වෙනිදා තීරණාත්මකයි
මෙම මාසයේ අවසන් දිනය වන ලබන 30 වෙනි සඳුදා විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක් කැඳවා තිබේ.
පාර්ලිමේන්තු රෙගුලාසිවලට අනුකූලව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය කැඳවා තිබේ. නමුත් එදින සාකච්ඡාවට ගන්නා විෂයන් පිළිබඳව නිල වශයෙන් මෙතෙක් හෙළි වී නැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

