Latestදේශීය

උසස් පෙළ නොවැම්බර් 10 ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කරන්නීය .
එමෙන්ම , 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *