කළුතර හිටපු ප්‍රභල ඇමතිවරයෙක් කොටුවෙයි?
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඔහුට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ නීතිවිරෝධී ලෙස වාහන එකලස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන සිදු කරන විමර්ශණයකට අදාලවය.
මීට අමතරව, පසුගිය ආණ්ඩු සමයන්හිදී ඔහුට විරුද්ධව එල්ල වූ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ම චෝදනා පත්‍ර සකස් වෙමින් පවතින බව ද සඳහන් වේ.
මෙම පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

