Latestවිදේශීය

නිව්යෝක් යටවෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට දරුණු ජලගැලීම් ආපදාවක් බලපා තිබේ.

මේ හේතුවෙන් නගරයට හදිසි ජලගැලීම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර, හදිසි තත්ත්වයක් ද දැනුම් දී තිබුණි.

එමෙන්ම පවතින අවදානම හමුවේ නගරයේ මෑන්හැටන් ඇතුළු උමං දුම්රියපොළවල කටයුතු මුළුමනින් අඩපණ වී ඇත.

මේ හේතුවෙන් පොළෝ මට්ටමින් පහළ මහල්වල පිහිටි නිවෙස්වල වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස බලධාරීන් දන්වා තිබේ.

මේ අතර අසල්වැසි නිව්ජර්සි ප්‍රාන්තයටත් බරපතළ ජලගැලීම් තත්ත්වයක් හට ‌ගෙන ඇත.

ඒ අනුව එම ප්‍රාන්තයටත් ආපදා තත්ත්වයක් නම් කර ඇති අතර, ඇදහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් ජලගැලීම් ආපදාව තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *