ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසය.
Related
Related Posts
පෙට්‍රල් මිළ පහළටඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිළ ගණන් පහත දමා ඇත. ඒ අනුව…
ගෑස් මිළ පහළටහෙට මධ්‍යම රාත්රියේදී සිට ලිට්රෝ ගෑස් මිල අඩු කරන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.…
බිත්තර මිළ පහළටඅද (22) සිට බිත්තරයක් රුපියල් 42ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන්…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.