Latestදේශීය

කෙළවු‌නේ විපක්ෂයට – ලාල් කාන්ත

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව රට කඩා වැටෙනු ඇතැයි විශාල ප්‍රචාරයක් ගෙන ගිය රාජපක්ෂ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස කණ්ඩායම ඇතුළු පිරිසට සිදු වී ඇති විපත පිළිබඳව අමාත්‍ය ලාල්කාන්ත ව්‍යවහාරික සිංහලෙන් ම පැහැදිලි කර දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ලෝක බැංකු ආධාරය යටතේ ආරම්භ කර තිබෙන ඇඹුල් කෙසෙල් වගා කිරීමේ තාක්ෂණික ආදර්ශ උද්‍යානයේ ක්ෂේත්‍ර පරික්ෂාවකට එක් වූ අවස්ථාවේ අසත්‍ය ප්‍රචාර ගෙන යන මාධ්‍ය මෙන් ම, විපක්ෂයේ ප්‍රචාර පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය.

“ඒ ගොල්ලෝ හිතා ගෙන හිටියේ අපි බලය ගත්තාම කෙළවෙලාම යයි කියලා. කෙළවුනේ අන්තිමට විපක්ෂයට.” යනුවෙන් ව්‍යවහාර භාෂාවෙන් ම පැහැදිලි කර දුන්නේ ය.

එම ඇඹුල් කෙසෙල් ආදර්ශ උද්‍යානයේ වර්තමාන තත්වය සහ ඇමතිවරයා පළ කළ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *