පොස්පේට් නිධිය ගැන ගෝමික කතා කරයි
මෙම වර්ශය තුළ එප්පාවල පොස්පේට් නිදියෙන් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව විද්‍යා හා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මෙම වසර ආරම්භයේදී කර තිබූ ප්‍රකාශයක් විකෘති කරමින් විවිධ ප්‍රචාර ගෙනයමින් සිටි.
මේ පිළිබඳව විද්‍යුත් මෙන්ම පුවත්පත්වලද වැරදි වාර්තා පල කරමින් මහජනතාව නොමග යවමින් තිබෙන අතර සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනට එක් වූ මහාචාර්ය ගෝමික උඩුගම සූරිය මාධ්‍යවේදී අශෝක ඩයස් අසනලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

