ඇමරිකාවේ පිපිරීමක්
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

