Latestදේශීය

නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකරයි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය දා (18) තීරණය කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා ලෙස වගකීම් දැරූ සමයේ පාස්කු දා එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරය පිළිබඳව සියලු තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන වැරදිකරු බව විනය පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

එම නිසා ඔහු සේවයෙන් පහ කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *