තිළිණි පියමාලි නැවතත් අත්අඩංගුවට
ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ හෝමාගම අධිකරණයේ රාජකාරියේ නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව පොලීසියට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි පියමාලිව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

