ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්වූ මිදිගම චූටි
28 වන දින රාත්‍රි කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල එකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 31 ක් වන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු පහත සඳහන් අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

